රුසියා යුක්රේන යුද ගැටුම් හමුවේ අඳුරේ දිවි ගෙවන වැසියන් මිලියන 4.5ක්.

මේ වන විට  යුක්රේන වැසියන් මිලියන 4.5ක් අඳුරේ දිවි ගෙවති.

ඒ රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් විදුලිය නොමැති වීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි මෙම තත්ත්වය පෙන්වා දෙන්නේ බලශක්ති ත්‍රස්තවාදයක් ලෙසයි.

කෙසේ නමුත් යුක්රේන ප්‍රධාන දකුණු නගරයක් වශයෙන් සැලකෙන කෙසර්න් ප්‍රදේශයෙන් රුසියානු හමුදාව ඉවත් වීමට ඉඩ ඇති බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version