රුසියා විපක්ෂ නායකයා අතුරුදන් වේ.

FILE - In this Sunday, Feb. 24, 2019 file photo, Russian opposition activist Alexei Navalny takes part in a march in memory of opposition leader Boris Nemtsov in Moscow, Russia. Russian opposition politician Alexei Navalny was placed on a ventilator in a hospital intensive care unit in Siberia after falling ill from suspected poisoning during a flight, his spokeswoman said Thursday Aug. 20, 2020. (AP Photo/Pavel Golovkin, File)

සිරගතව සිටින Alexy Navalny වන රුසියන් විපක්ෂ නායකවරයා මේ වන විට රඳවා සිටි බන්ධනාගරයෙන් අතුරුදන් වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ Navalnyමේ වන විට එම බන්ධනාගාරයේ නොමැති අතර ඔහුට සිදුවූයේ කුමක්ද යන්න නීතීඥයන්ට දැනුම් දී නොමති බවයි.

Navalny රජයට විරුද්ධව කුමන්ත්‍රණ කළා යැයි යන චෝදනාවට ඔහු වසර 19ක සිරදඬුවමක් ලබා තිබූ බව වාර්තා වේ.

කෙසේ නමුත් Navalny ගේ ආධාරකරුවන් සඳහන් කරනුයේ මෙම අත්අඩංගුවට ගැනීම මෙන්ම සිරගත කිරීම රුසියානු ජනාධිපති Vladimir putin කෙරෙහි වූ විවේචනය යටපත් කිරීමට දියත් කෙරූ ප්‍රයත්නයක් බවයි.

Exit mobile version