රෙජිනෝල්ඩ් කුරේ දිව්යෙන් සමු ගනී

හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ මිය ගිය බව වාර්තා වේ .

ඊයේ (12) රාත්‍රී  ඇති වූ හදිසි හෘදයා බාධයක් හෙතුවෙන්  රෝහල් ගත කර තිබේ.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඒ මහතා රෝහලේදී මිය ගිය බවයි වාර්තා වන්නේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව සාකච්චාවක් හා එම මැතිවරණය සදහා අපේක්ෂකයන් තෝරා ගැනීමට එම මහතා හා ජාතික නිදහස් පෙරමුණේ ත්  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ත් නියෝජිතයන් එක්ව  වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවති උත්සවයක් අතර තුර මෙම අවාසනාවන්ත් සිද්ධිය සිදුව ඇත.

Exit mobile version