රොෂාන්ට ඇමතිකම අහිමි වේ

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ දුරයෙන් ඉවත් කර ඇති බවත් ජනාධිපතිවරයා විසින් අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදාල ලිපිය ඇමැතිවරයාට භාර දී ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව රොෂාන් රණසිංහ දැරූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් මෙන්ම මහවැලි හා වාරිමාර්ග කටයුතු අමාත්‍ය ධුරයෙන්ද ඉවත් කර තිබේ.

Exit mobile version