රොෂාන් “මෝටර් රථයෙන්” ජනාධිපතිවරණ වැඩ පටන් ගනී

පසුගිය කාලය පුරාම විවිධ පුවත් මැවු රොෂාන් රණසිංහ ඉදිරි දේශපාලන තරගයට පැමිණෙන බව මීට මාස කිහිපයකට පෙර වාර්ථා කරන ලදී.

එය මේ වන විටත් යථාර්ථයක් බවට පත්ව තිබෙන අතර මේ මස 18 ඔහු පොලොන්නරුවෙන් ජනාධිපතිවරණයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්ථා වේ.

එළැබෙන 27 වනදා අම්පාරේදී තවත් රුස්වීමක්ද තිබෙන බවද, ඔහුගේ ලාංඡනය වන්නේ මෝටර් රථය බවත්, පක්ෂය වන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බවත් වාර්ථා වෙයි.

Exit mobile version