රෝමයේ අවන්හලක් තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම වෙඩි තැබීමෙන් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 04 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙසේ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් එක් කාන්තාවක් ඉතාලියේ නව අග්‍රාමාත්‍යවරිය වශයෙන් තේරී පත්වූ ජෝර්ජියා මෙලෝනිගේ මිතුරියක වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් වෙඩි තැබීම සිදුකළ වයස අවුරුදු 54ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.