රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (08) විශේෂ හෙළිදරව්වක් සිදුකළේ වෛද්‍යවරුන් නොමැතිවීම නිසා මේ වනවිට වැසී ගොස් ඇති සහ වැසී යාමට හෝ අඩපණවීමට නියමිත රෝහල් පිළිබඳවයි.
වාර්තා වන ආකාරයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකරන ලද සමීක්ෂණයක් හරහා එම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.