රෝහල් තුල දැඩි ඖෂධ හිගයක් – රෝගීන්ගේ ජීවිත අවදානමක

ශ්‍රී ලංකාව පුරා  රෝහල් තුල පවතින දැඩි ඖෂධ හිගය හේතුවෙන් බොහෝ රෝගීන්ගේ ජීවිත අවදානමක් මෙන්ම දිනෙන්දින සායනික රෝගීන් මරණයට පත්වීම ඉහළ යන බව වෛධ්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රෝහල් තුල අත්‍යවශය ඖෂධ වර්ග රාශියක් මෙන්ම පිළිකා ඖෂධ වර්ග රාශියක් නැතිකමින් රෝගීන් පත්ව ඇත්තේ දැඩි අර්බුධ කාරී තත්ත්වයකට බව ඔහුන් වැඩි දුරටත් පවසයි.

විශේෂයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛධ්‍ය වරුන් හා කාර්ය මණ්ඩලය එක්ව ඔහුන් විසින් පවතින ඖෂධ හිගය හේතුවෙන් රෝහල ඉදිරියේ උද්ඝෝෂනයක්ද පවත්වා තිබේ.

Exit mobile version