ඉන්දීය රෝ බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානියා වන සමන්ත් ගොයෙල්ගේ ධුර කාලයපසුගිය ජූනි 30 වැනිදායින් අවසන් වීමත් සමගම එහි නව ප්‍රධානියා ලෙස රවී සිංහ මහතා පත්කර තිබේ.
ඒ ජුනි මස 30 සිට වසර දෙකක කාලයක් සදහා බවයි සදහන්වන්නේ. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වන රවී සිංහ මේම ප්‍රකට බුද්ධි සේවාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බවයි වාර්තාවන්නේ.