ලංකාවට ජපානයෙන් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා පොලීසිය සදහා ජපන් රජය විසින් යතුරැපැදි 150 ක් ද , වාහන 74 ක් සහ සෝදිසි උපකරණ 115ක් ද ලබා දී ඇති බව වාර්තා වේ.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපති කාර්‍යාලයේදී එම ද්‍රව්‍ය මෙරටට භාර දී තිබේ.

Exit mobile version