ලංකාවේ එකම සීබ්‍රා මිය ගිහින්.

මෙරට සිටි එකම පිරිමි සීබ්‍රා සත්වයා මිය ගොස් ඇති බවට දෙහිවල සත්වෝද්‍යානය පවසයි.

අභිජනන කටයුත්තක් සදහා රිදියගම සෆාරි උද්‍යානයේ සිට දෙහිවල සත්ව උද්‍යානයට ගෙන එන අතරතුරදී  මිය ගොස් ඇත.

දැනට ලංකාවේ සිටින්නේ ගැහැනු සීබ්‍රා සත්වයින් දෙදෙනෙක් පමණි.

අධි මාත්‍රාවෙන් ලබා දුන් එන්නතක් හේතුවෙන් මිය ගොස් ඇති බවට දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් චෝදනා කරති.

Exit mobile version