ලංකාවේ පැරණිතම මානවයා බලන්න පුරාවිද්‍යාවෙන් අවසර නෑ.

“බලංගොඩ කියලා කියන්නේ ඓතිහාසික කරුණුවලින් පිරුණු පුරාවිද්‍යාත්මක කෝස්ඨාගාරයක් යැයි කිවහොත් එය නිවැරැදියි. ඒ තරම් ඓතිහාසිකව මතු නොවුන කරුණු බොහෝමයක් තවදුරටත් ඉතිරිවෙලා සැඟවිලා තිබෙන ප්‍රදේශයක් තමයි බළන්ගොඩ. බළන්ගොඩ ප්‍රදේශයේ පිහිටි පත්තිනි දේවාල ගැන මේ ආකාරයෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ. කුඹල් මුල්ල බොල්කුඹ දේවාලේඅලුත් නුවර ගලගම දේවාලේකිරිඳිගල ද මොරහැළ දේවාලේසිද්දපතිනි අණ ඇත හැමවේලේ ‘‘ප්‍රාග් ඓතිහාසික මානවයා දක්වා … දිගටම ලංකාවේ පැරණිතම මානවයා බලන්න පුරාවිද්‍යාවෙන් අවසර නෑ. කියවන්න