ශ්රී ලංකාවේ අපනයනවලින් උපයාගත් ඩොලර් බිලියන 36 ක අතිවිශාල මුදල් සම්භාරයක් විදේශ රටවල බැංකුවල තිබෙන බවත් එම මුදල් ලබා ගැනීමට මෙරට මහ බැංකුව හෝ බලධාරීන් ක්රියාකර නැති බවත් වොෂින්ටන් නුවර ග්ලෝබල් ෆිනෑන්ෂල් ඉන්ස්ටර්ක්රෙඩිට් සංවිධානය මගින් අනාවරණය කර ඇති බව වාර්තා වේ.