ලංකා සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 9 ක මිල ගණන් පහලදැමීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.
ඒ අනුව එම ආහාර ද්‍රව්‍ය වන රතු ළුෑණු, සුදු ළුෑණු, රතු කැකුළු සහල්, කඩල, අර්තාපල්, දුබුරු සීනි, කිරි පිටි, සොයා, හාල්මැස්සෝ, බාස්මතී සහල් යන ආහාර ද්‍රව්‍ය වන බව සදහන් වේ.
සතොස ආයතනය සදහන් කර ඇත්තේ හෙට දිනයේ සිට නව මිල ගනන් යටතේ එම අහාර ද්‍රව්‍ය ජනතාවට මිලදී ගත හැකි බවයි.