ලංකා සම්භවයකින් යුත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා

අද ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති 20යි 20 තරඟයේ ක්‍රීඩා කළ ඈෂ්ටන් අගාර් යනු ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් ක්‍රීඩකයෙකි.

ඈෂ්ටන් අගාර්ගේ පියා ජෝන් අගාර් වන අතර ඔහුගේ මව ශ්‍රී ලංකාවේ උපත ලද සෝනියා හේවාවිස්ස ය.

ඇය 1974 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාව බලා ගිය බවයි.

කෙසේ නමුත් ඈෂ්ටන් අගාර්ගේ මව වන සෝනියා හේවාවිස්ස සඳහන් කළේ තමන් ශ්‍රී ලංකාවෙන් බොහෝ කලකට පෙර පිටය ගිය ද තවමත් ශ්‍රී ලාංකේය චාරිත්‍රවලට මුත්තැන දෙන බවයි.

Exit mobile version