ලංගම බස් රථයක් පෙරළෙයි.

ලංගම බස් රථයක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව වාර්තා වේ.

අනතුර සිදුව ඇත්තේ මහවෙල කොහොලන්වල ප්‍රදේශයේදීය.

මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් පෙරළී මෙම අනතුර සිදුව තිබේ.
 

Exit mobile version