ලක්ෂ ගණනක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් එළබෙන 13

ලබන මස 13 වන දින භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් සිදු කෙරෙන බව මහබැංකුව ප්‍රකාශ කරන ලදී.ඒ රුපියල් මිලියන එක්ලක්ෂ 60000ක නිකුතුවකි.

මෙහිදී වර්ෂ කිහිපයකට අදාළ බැදුම්කර නිකුත් කිරීමට නියමිතව තිබේ.2004 වසරේ මැයි 01 දිනට කල්පිරෙන ලෙස වෙන්දේසි කරන බැදුම්කර වටිනාකම රුපියල් මිලියන 40,000 ක් වන අතර,2025 වසරේ ජනවාරි 01 දිනට කල්පිරෙන බැදුම්කර වටිනාකම රුපියල් මිලියන 50,000කි එසේම 2026 වසරේ මැයි 15 කල්පිරෙන රුපියල් මිලියන 70,000 බැදුම්කරද මේ අතර වේ.

Exit mobile version