ලක්ෂ 21 මුදල් කොල්ලය

පසුගිය 04 වනදා මොරටුව-කටුබැද්ද ප්‍රදේශයේ වෙළෙදසැලක මුදල් තොගයක් එනම් ලක්ෂ විසි එකක මුදලක් බැංකුගත කිරීමට යාමේදී එම සේවකයා බිය වද්දා මුදල් තොගය කොල්ල කා තිබුණි.

කෙසේ වෙතත් මේ වන විට එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එසේම මෙම සිද්ධියට යොදාගත් වෑන් රථය,ත්‍රී රෝද රථයක් මෙන්ම තියුණු ආයුධයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version