ලක්ෂ 25 බිලිගත් තරුණයා .

බුලත්සිංහල හොරණ මාර්ගයේ ගෝවින්න සල් ගස් හන්දියේ දී යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මහරගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි යතුරුපැදිකරු මිය ගිය බව වාර්තා වේ. යතුරුපැදිකරු තවත් දෙදෙනෙකු සමග හොරණ සිට බුලත්සිනාහල දෙසට යන අතරතුරේදී මතුගම සිට හොරණ දක්වා ධාවන වූ බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක බව බුලත්සිංහල පොලිසිය ප්‍රකාශ කරයි.

Exit mobile version