ලක්ෂ 700 ක සහල් වංචාවක් . සතොස අනුරාධපුර ගබඩාව

රටේ ජනතාව දුක් විදිමින් සිටියත් ශ්‍රී ලංකාවේ විවිධ කල්ලි සහ කණ්ඩායම් තම වංචා දූෂණ මෙන්ම අක්‍රමිකථා නිදහසේ කරගෙන යන්නේ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු වංචා විමර්ශන අංශ මෙන්ම වගකිව යුතු සියලුම පාර්ශ්වයන් එකිනෙකට බැදුණු එකම හොර මුලක් ලෙස කටයුතු කරන බැවිනි.

උදාහරණයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේඛම්ගේ යම් වංචාවක්  වුවහොත් ඔහුව බේරා ගැනීම වෙනුවෙන් ඔහුට හිතවත් මැති ඇමතිවරුන් මෙන්ම පොලිස් නිලධාරින්ද පෙනී සිටි. ඒ අකාරයෙන් එකිනෙකාගේ වැරදි වසා ගැනිම සදහා ඔවුනොවුන්  පෙනී සිටි. එවැනි රාජ්‍යයක “සත්‍ය” ද දූෂණය වී තිබේ.

මේ වංචා දූෂණ අක්‍රමිකථා අස්සේ ලක් සතොස අනුරාධපුර ගබඩාවේ ලක්ෂ 700 ක් සහල් වංචාවක් සිදුව තිබෙන බවත්, පාලකයන් සහ නිලධාරීන් එක්ව එම වංචාව කාලයේ වැලිතලාවේ යට කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.  

Exit mobile version