අද (29) පැවති කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී , අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති ඇරඹීමට අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ නිකුත් කර ඇති බවට අනාවරණය කෙරිණ.
ඉතාම බරපතල ලෙස අඩපන වී ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩිනම්ව ඇරඹිය යුතු බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කරන ලදී.