ලද පරාජය සමග 20/20 පිටියට සමුදෙන මුෂ්ෆිකුර් රහීම්.

පසුගියදා ආසියානු කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාව සමග පැවති තරඟය තියුණු සටනකින් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත්විය.

මෙම පරාජය හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන මුජිෆිකුර් රහීම් දැඩි කනගාටුවට පත්ව ඇති බව වාර්තා වේ.

මේ අතර ඔහු අද (04) සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ කිසිවෙක් අපේක්ෂා නොකළ කරුණකි.

ඒ ඔහු 20/20 ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කළ බවට කරන ලද නිවේදනයයි.

Exit mobile version