ලබන අගහරුවාදා සියලු පක්ෂ මැතිවරණ කොමිසමට .

පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සදහා තරග වැදීමට  සුදානම් වන සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නියෝජිතයන් ලබන අගහරුවදා දින මැතිවරණ කොමිෂන් සභාව විසින්  කැදවීමක්  කර ඇති බව කොමිෂන් සභාව වාර්තා කරයි.

එහිදී ඉදිරි පළාත් පාලන ඡන්දය පැවැත්වෙන ආකාරය පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සදහන් කරයි .

Exit mobile version