ලබන කන්නයේ සිට ගොවීන්ට හොඳ කලක්

ගොවීන් සඳහා ලබන කන්නයේ සිට වෙළඳපොළෙන් පොහොර මිලදී ගැනීමට රජය විසින් මුදල් ලබා දීමේ ක්‍රමවේදයක් පිලිබදව අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.

එතුමා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ පොහොර සමාගම්වල ප්‍රධානීන් සමඟ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති සාකච්චාවකින් අනතුරුවයි.

Exit mobile version