අද (06 )පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කලේ විදුලි ගාස්තු ඉහළ නොදමන්නේනම් දැනට දිනකට පැය 2 විනාඩි 20 අත්හිටුවන විදුලිය ලබන වසරේ සිට පැය 6/8 දක්වා දිගු කිරීමට සිදු වන බවයි.

© 2021 රාවණා ලංකා.