ලබන වසරේ සිට රට යන විදිහත් වෙනස් වෙයි.

passenger jet plane flying over airport runway against beautiful dusky sky use for aircraft transport and cargo logistic and traveling business industry

ලබන වසරේ සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සදහා අයදුම්පත් භාරගැනීම අන්තර්ජාල ඔස්සේ සිදු කරනු ලබයි.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති පරිදි ජනවාරි මස සිට අයදුම්කරුවන්ට තම නිවසේ සිටම අයදුම්පත් ඉදිරිපත් කල හැකි බවත් දෙපාර්තමේන්තුවට පැමිණිය යුත්තේ  ඇගිලි සලකුණු වැනි ජෛවජෛතික විධි විධාන සදහා පමණක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන පරිදි සෑම දිස්ත්‍රික්කයකම ඉදිරිපස කාර්යාලය කවුන්ටර් 50ක් ඇගිලි සලකුණු ලබා ගැනීමට ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

Exit mobile version