ඉදිරි සතියේ දින 3ක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලබන 20, 21 සහ 22 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව සදහන්.
ඊයේ (15) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ පිළිබදව තීරණය කර තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.