බස්නාහිර පළාතේ ලාදුරු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් පැවසූ බව වාර්තා වේ.
ඇය මේ බව පැවසුවේ ලෝක ලාදුරු දිනයට සමගාමීව ඊයේ (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදි පැවැති මාධ්‍ය හමුවේදිය.
මේ වනවිට බස්නාහිර පළාතෙන් ළමා ලාදුරු රෝගින් හැටනවදෙනකු වාර්තා වි ඇති බවද අධ්‍යක්ෂවරිය සඳහන් කර තිබේ.