බටලීය මක්කනිගොඩ ප්රදේශයේ පිහිටි ඇසුරුම් ලෑලි නිෂ්පාදනය කරන වැඩපළක් අද( 7 )රාත්රී හදිසි ගින්නකට ලක්වී ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
ගින්නට හේතුව අනාවරණය වී නොමැති බව සදහන් .
ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ගින්න නිවීමට පියවරගෙන ඇතැයි පොලිසිය සඳහන් කර තිබේ.
ගින්න නිසා කිසිවකුටත් හානියක් සිදු වී ඇති බවට වාර්තා වී නොතිබූ බව සදහන්.