ලෑලි නිෂ්පාදන‍ වැඩපළක ගින්නක්.

බටලීය මක්කනිගොඩ ප්‍රදේශයේ පිහිටි ඇසුරුම් ලෑලි නිෂ්පාදනය කරන වැඩපළක්  අද( 7 )රාත්‍රී හදිසි ගින්නකට ලක්වී ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.

ගින්නට හේතුව අනාවරණය වී නොමැති බව සදහන් .

ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ගින්න නිවීමට පියවරගෙන ඇතැයි පොලිසිය සඳහන් කර තිබේ.

ගින්න නිසා කිසිවකුටත් හානියක් සිදු වී ඇති බවට වාර්තා වී නොතිබූ බව සදහන්.

Exit mobile version