අමාත්‍ය මණ්ඩලය විසින් ලිංගික අතවර සහ සියලුම ආකාරයේ ලිංගික අඩත්තේට්ටන් කිරීම සාපරාධී ක්‍රියා බවට පත් කෙරෙන වගන්ති දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කර තිබේ.
එමෙන්ම උපදෙස් ලබා දී ඇත්තේ ලිංගික අතවර සහ සියලුම ආකාරයේ ලිංගික අඩත්තේට්ටම් සඳහා දැඩි දඬුවම් ලබා දීමට සහ ලිංගික අල්ලස් වරදක් බවට පත් කිරීමට අවශ්‍ය නව වගන්තියක් ඇතුළත් කරමින් දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීමට හැකි වන ලෙස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසයි.
ඒ අනුව මේ සඳහා අධිකරණ ,ඉබන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.