මේ දැවැන්ත ඖෂධ ගැටළුව සම්බන්දව පරීක්ෂණ රැසක් පවත්වන් ලද මොරටුව ව්ශ්වවිද්‍යාලය උගතෙක් සමග මාධ්‍යවේදී දර්ශන හදුන්ගොඩ මහතා සිදු කල සාකච්ඡාවෙදී කරුණු රැසක් අනාවරණ කරගත හැකි විය.
පසුගිය කාලය පුරාවටම විවිධ ඖෂධ ගනනාවක හිගයක් පවති . FBC පරීක්ෂණ පැවැත්වීමට අවශය ප්‍රතික්‍රියක නොමැත,ශික්ෂණ රෝහල් වල අත්‍යාවශ්‍ය බෙහෙත් ගණනාවක් නොමැති වීම,මහරගම පිළිකා රෝහලද මේ වන විට පවත්වාගැනීමට නොහැකි තත්වයටම පත්ව ඇත,හදවත් රෝගීන් දිව යට තබාගන්න පෙත්ත්ද මේ වනවිට අවසන්ව ඇත මෙවැනි උදාහරණයක්රැසක් අනාවරණය කල හැකිබව මොහු පවසන ලදී .මේවා සියල්ල මිනිසුන්ගේ ජිවිත හා සම්බන්ද දැවැන්තම ප්‍රශ්න බවට පත්ව ඇති බව මෙහිදී වැඩි දුරටත් මොහු සදහන් කරන ලදී.
මිනිසුන්ගේ ජිවිතාරක්ෂිත බෙහෙත් වර්ග 14 දැනට හිගව ඇති අතර ඒවා කඩිනමින් ගෙන්වීමට අවශ්‍ය මොහොතක සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය කාලයේ ගොඨභාය ජනපතිව සිටින කාලයේ චන්න ජයසුමන, පවිත්‍ර වන්නියාර්ච්චි යන අය විසින් ලිංගික උත්තේජනය සදහා අවශ්‍ය වන බෙහෙත් ලංකාව තුල දැනට අවශ්‍ය ප්‍රමාණයට තිබියදී මේවා ගෙන්වීම සදහා ටෙන්ඩර් කැදැවීමක් සිදුකරන අතර මෙහිදී ඉදිරිපත් වන්නේ එක නව සමාගමක් පමනක් බවත් මෙහිදී මොහු විසින් පවසන අතර මෙවැනි ක්රියාවලිය්කදී සිදුවිය යුත්තේ.නැවත මිල කැදවීමක් සිදු කල යුතු වීම,කොටි 5 වැඩි බෙහෙත් ගෙන්වීමේදී තාක්ෂණික ඇගයීමේ කමිටුවක් විසින් ඇගයීමක් කල යුතු අතර එහි සාමාජිකයන් 5 සිටිය යුතුය ..නමුත් මෙහිදී නැවත මිල කැදවීමක් සිදු නොකරන අතර ඇගයීම් කමිටුවේ සිටියේද සාමාජිකයන් 3 පමණි.මෙවැනි හොර සමාගමකට අනුමැතිය ලැබුනේ කෙසේද යන්න සොයාබැලිය යුතු බව මොහු සදහන් කරන ලද
මෙම සමාගමේ නම වශයෙන් මොහු සදහන් කරන ලද්දේ “යාදෙන් පි එල් සි”සමාගමයි.මෙහි හිමිකරු වශයෙන් සදහන් කරන්නේ අල්ලස් ඉල්ලීම හොරකම් කිරීම දැවසංස්ථාව විනාශ කිරීම සම්බන්ද චෝදනා රැසකට සම්බන්ද රාජ්‍ය දැව සංස්ථාව හිටපු සභාපති පියසේන දිසානායක මහතාගේ පුත් ශෂීමාල් දිසානායක බවයි.මෙහිදී මොහු විසින් සදහන් කරන ලදී .
එසේම වෙනත් සමාගම් වලින් අඩු මුදලට බෙහෙත් ගෙන්වීමට අවස්ථාව තිබියදී ඉතා වැඩි මුදලකට බෙහෙත් ගෙන්වීම සදහා ”යාදෙන් පි .එල් .සි”සමාගමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී ඇති බවද මෙතුමා මෙහිදී සදහන් කරන ලදී.එමෙන්ම මේ සමගම ගෙන්වූ 16න් 8ක්ම අන්තරයක ඖෂධ වන අතර ඒවාට කිසිදු තත්ත්ව පරීක්ෂණයක් සිදු නොකරන බවද ඔහු සහදන් කරන ලදී.මේ සියලු අන්තරයක ඖෂධ ගෙන්වා ඇත්තේ රජයේ රෝහල් සදහා නොවන අතර මේ පිටුපස දැවැන්ත දේශපාලන බලපෑමක් සිදුව ඇති බව වැඩිදුරටත් පවසන ලදී .අමාත්‍ය කෙහෙළිය රාබුක්වැල්ල මේ සමාගමෙන් කොටි 5 අල්ලසක් ගෙන ඇති අතර ඒ අල්ලසෙන් මේවා සිදු කරනවාද නැද්දැයි යන්න සොයාබැලිය යුතු බව විමසා බැලිය යුතු කරුණක් බව මොහු සදහන් කරන ලදී.
වෙනත් රටවලින් භාවිතා නොකර ඉවත් කිරිමට ඇති බෙහෙත් ෆාමෙස් යන සමගම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමග එක්ව වැඩි මිලට ගෙන්වා ෛවදවරුන්ගේ විරෝදය මැද මිනිසුන්ට ලබාදීමද මේ අමාත්‍ය සරත් ලියනගේ මහතා ගේ වංචනික ක්‍රියාවක් බව මෙහිදී පවසන ලදී .
2015/2017 කාලයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සභාපතිවරයා ලෙස කටයුතු කල අමාත්‍ය සරත් ලියනගේ මහතාට ඖෂධමිලදීගැනීමේදී දැවැන්ත.වංචා සිදු වී ඇති බැවින් රාජ්‍යආයතන වල ජනාධිපති කොමිසම විසින්ද ස්වාදීන කොමිසන් සභාව විසින්ද කෝප් කමිටුව විසින්ද අවසාන වතවට ජාත්‍යන්තර විගණන සමාගමටද නීතිමය පියවර ගන්න ලෙස පැවසු නමුත් පසුගිය කාලයේ ජනපති ගොඨභය රාජපත්ෂ මාහතා අවදානය යොමු නොකරන ලද බවද ඔහුගෙන් පසු පත්වී ආ වැඩබල ජනපති රනිල් වික්‍රමසිංහ විසින්ද පත්වී පැමිණි මුල්ම දිනයේද සිදු කරනු ලැබුයේ මේ අමාත්‍යවරයා ඉවත් කිරීම වෙනුවට නැවත එතුමාම සෞඛ්‍ය ඇමති ලෙස පත් කිරීමය සාපරාධී මිනීමැරුම් වලට අනුබල දීමක් ලෙස සැලකිය හැකි බව මොහු මෙම සාකච්ඡාවෙදී පවසන ලදී.කිසිම බලදරියෙක් මේ පිළිබද තීරණයක් නොගන්නේ ඇයිද යන්න දැවැන්ත පැනය කෙසේ හෝ විසදාගත යුතු බව ඔහු අවසන් වරට පවසන ලදී.