කිලෝ ග්රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල හෙට සිට පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ.
මිල පහළ හෙලීම ප්රකාශ කලත් රුපියල් කියකින් පහළ දමන්නේද යන්න තවම තීරණය කල නොමැති බවත් හෙට දිනයේ එය නිශ්චිතවම ප්රකාශ කරණ බවත් ලිට්රෝ සමාගම සදහන් කර තෙබේ.
කෙසේ වෙතත් ලිට්රෝ සමාගමේ සභාපති වරයා ප්රකාශ කලේ රුපියල් 200ත් 300ත් අතර මිළකින් මිල පහළ යනු ඇති බවයි.