වාර්තා වන ආකාරයට එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යුද හමුදා සාමාජිකයින් 129 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් හෙට (2) මෙරටින් පිටත්ව යන බව යුද හමුදා මූලස්ථානය වාර්තා කරන ලදී.
ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ එහි රාජකාරියේ නිරතව සිටි 13 වන කණ්ඩායම අද දිවයිනට පැමිණෙන බවයි.