කොළඹ රිජ්වේ ළමා රෝහලේ මවක විසින් වස පෙවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමිින් සිටි වයස අවුරුදු 05ක් වන දරුවෙක් මියගොස් තිබේ.
ලෝලුගොඩ ප්‍රදේශයේ පදංචිව සිටි දරුවෙක් මෙසේ මියගොස් තිබේ.
මෙම මව සිය දරු දෙදෙනාට ද වස පොවා තමන්ද වස පානය කර ඇති අතර ඇය ද අසාධ්‍ය තත්ත්වයේ වතුපිටිවල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
එමෙන්ම වයස අවුරුදු 08ක් වන අනෙක් දරුවා ද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය ප්‍රකාශ කරයි.