පසුගිය 24 වනදා අහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වූ අවස්ථාවේදී විශේෂ වෙළද භාණ්ඩ බදු අනුපාතය අඩු කිරීමෙන් වෙලදපොලේ ලොකු ළුණු සදහා මිල සහනයක් ලැබෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.
ලොකු ළුණු ජාතික අවශ්‍යතාවය වසරකට මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකි.ඉන් සියයට 86 ආනයනය මගින් සපුරාගන්නා අතර සියයට 14 නිෂ්පාදන කරන්නේ දේශීය වශයෙනි