ලොව පුරා හින්දු නිවාස ,කෝවිල් අලෝකයෙන්, අලංකාර වර්ණයන්ගෙන් සැරසෙන දීපාවලිය අදයි.

අද (24) ලොව පුරා හින්දු පැතිමතුන් විසින් ඔවුන්ගේ විශේෂ උත්සවයක් වන දීපාවලී උත්සවය සමරනු ලබයි.

හින්දු බැතිමතුන් විසින් සමරනු ලබන මෙම උත්සවය ඉන්දියානු සංස්කෘතික උත්සව අතරි ප්‍රධාන තැනක් ගනු ලබන අතර මෙයි ඉතාමත් අලංකාර වර්ණවත් සංස්කෘතික මංගල්‍යයකි.

මෙම දීපාවලී උත්සවය හින්දු භක්තිකයන් විසින් නව සඳ උදාවීමට සමගාමීව යෙදෙන දීපාවලී උත්සවය අයහපත පරදා යහපතත්, අඳුර පරදා ආලෝකය ලැබීමත් සංකේතවත් කරමින් සමරනු ලබයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන  හින්දු භක්තිකයින් ද මෙම දීපවාලී උත්සවය ඉතාමත් උත්කර්ශවත් ලෙස අලංකාරව සමරනු ලබයි.විශේෂයෙන් උතුරු පළාතට වන්න උත්සවශීව වැඩි වන අතර වතුකරය ආශ්‍රිත ජනතාව ද තමන්ට හැකි අයුරින් මෙය සමරනු ලබයි.

රාවණා ලංකා මාධ්‍ය ජාලය අපද හින්දු භක්තික ඔබට සුබ ,අලංකාර දීපවාලී උත්සවයක් ප්‍රාර්ථනා කරන්නෙමු.

Exit mobile version