ලෝක ප්‍රසිද්ධ ගාර්ට්මෝර් සහ මරේ දියඇලි පෞද්ගලික සමාගමකට විකුනලා.

ශ්‍රී පාදස්ථානයට අවට තිබෙන ඉඩම් කිහිපයක් විදේශීය සමාගම් කිහිපයකට විකුණා තිබෙන බවද, ඉන් අක්කර 118 ක් ස්ථීර වශයෙන්ම විකුණා තිබෙන බවටද සියලුම් තොරතුරු ලේඛන සහිතවම අප වෙත ලැබෙමින් තිබේ. එසේම එම විකිණීම් වලට අයත් ඉඩම්වලට ලෝක ප්‍රසිද්ධ ගාර්ට්මෝර් දිය ඇල්ල සහ මරේ දියඇල්ල ද ඇතුලත් බව වාර්තා වේ.

එසේම මේ සදහා ෆයිසර් මුස්තාපා සහ මුත්තයියා සම්බන්ධද?. යනුවෙන් සමාජ මාධ්‍යජාලා ප්‍රශ්න කරති.

නැවතත් ජන අරගලයකට පාර නොකපා මේ පිලිබඳව සොයා බලා මෙම විනාශයන් නැවැත්වීම ඌව පලාත් සභාවේ මෙන්ම මධ්‍යම රජයේද රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් වේ.   

Exit mobile version