ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පහළට

ඊයේ (3) වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල 4.4% තරම් කැපීපෙනෙන ලෙස  පහළ වැටී තෙබෙ.

ඒ අනුව බෙනට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.4% න් ද WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.1% න් ද මිළ පහල ගොස් තිබේ.

ඒ අනුව ඩොලර් 82.10 ක් ලෙස ලෝක වෙළදපොලේ බෙනට් වර්ගයේ බොරතෙල් බැරලයක හා WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.93  නව මිල ගණන්  සටහන්ව ඇත.

Exit mobile version