වෙනස් වන මානසිකත්වය, කන් සහ ශ්‍රවණ සත්කාරය සැමට යථාර්තයක් කරමු” යන තේමා පාඨය පෙරදැරිකරගත් ලෝක ශ්‍රවණ දිනය හෙටට (03) යෙදී ඇති බව වාර්තා වේ.
ගෝලීය වශයෙන් සෑම පුද්ගලයන් 5 දෙනෙකුගෙන්ම එක් අයෙකුට ශ්‍රවණ බාධා ඇති බවට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
නමුත් 2050 වනවිට පුද්ගලයන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට ශ්‍රවණ බාධා ඇතිවිය හැකි බවට අපේක්ෂා කරන බවට ඔවුන් වැඩි දුරටත් පවසා තිබේ.
ලොව පුරා සිටින තරුණ ප්‍රජාවගෙන් බිලියනයකට වඩා වැඩි පිරිසක් විනෝදාත්මක ඝෝෂාකාරී ශබ්ද නිසා ස්ථිර අබාධ වලට ලක්ව සිටි.