මහනුවර පවතී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කර තිබුනේ වගා හානි වලට වන්දි ලබා දීම සදහා මේ සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගන්නා බවයි.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමත්‍යවරයා සදහන් කලේ පවතින සහල්ක් හිගය පලනය් සදහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කටයුතු කරන බවත්, මෙවර පොහොර ලබා දීමේදී ඇති වූ ගැටළු සියල්ලම විසදා යලි යල කන්නයේදී නිසි ලෙස ගොවිතැන් කටයුතු කිරීමට හැකි ලෙස කටයුතු කරන බවයි..