වනජිවී අමාත්‍යාංශය විසින් ලංකාවේ ජාතික උද්‍යාන, ජාතික සත්වෝද්‍යාන සහ වනාන්තර නැරඹීම සදහා පැමිණෙන විදේශීය සංචරකයින්ට අන්තර්ජාල ඔස්සේ එම රටවල මුදල් ඒකකවලින් ම ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව උදා කිරීමට සුදානම් වෙමින් පවතී.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් කරුණු දක්වමින් සදහන් කර ඇත්තේ දේශීය සංචාරකයින් සදහාද අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම විධිමත් කිරීමට සැලසුම් කර ඇති බවයි.