වනජීවී පුරප්පාඩු 738ක්. පුරවන්නේ 32යි.

වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සදහන් කර ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුළ මේවනවිට සම්පුර්න පුරප්පාඩු 738ක් ඇති නමුත් ඉන් පිරවීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත්තේ පුරප්පාඩු 36 ක් සදහා පමණත් බවයි.

ඒ අනුව අඩවි ආරක්ෂක තනතුරු 20ක් හා වනසත්ව නියාමක තනතුරු 12ක් ද සීමිත පදනමකින් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරිය සදහන් කර තිබේ.

වනජීවී අමාත්‍යංශයේ පුරප්පාඩු ලෙස ඇය පෙන්වාදී ඇත්තේ වනසත්ව අඩවි ආරක්ෂක තනතුරු 164 ක්, වනසත්ව අඩවි සහකාර තනතුරු 123ක් සහ වනසත්ව නියාමක තනතුරු 451 ක් බවයි.

Exit mobile version