ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය නියෝජනය කරමින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ එක්ව සිටි අතර ඔවුන් මේ වන විට එම කණ්ඩායමේ ජෛව ආරක්ෂක බුබුලෙන් නිදහස් කර ඇති බව වාර්තා වේ.
එලෙස ඔවුන් ඉවත් වී ඇත්තේ එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා බවයි සඳහන් වන්නේ.