හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ,වසන්ත කරන්නාගේඩ විසින් වයඹ නව ආණ්ඩුකාරවරයා ලෙස අද (17) වැඩ භාරගෙන ඇත.
වයඹ පළාත් සභාවේ දී ඔහු මෙලෙස අද වැඩ භාරගෙන ඇත.
ඔහු පසුගිය 09 වනදා ජනාධිපති කාර්යාලයේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙන ලදී.