ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කර ඇත්තේ ඉදිරියේ දී වයස අවුරුදු 50ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් නැතිනම් බූස්ටර් එන්නතක් ලබා දීමට සිදු වන බවට පෙන්වා දෙයි.
ඇය පවසා ඇත්තේ සයිනොෆාම් එන්නත් ලබා දුන් තරුණ තරුණියන්ට බූස්ටර් එන්නත් මාත්‍රාවක් නැතිනම් තෙවන එන්නත් මාත්‍රාවක් ලබා දීම අවශ්‍ය නොව බවයි.