වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත ළමුන් එන්නත්කරණය හෙට (24) සිට ආරම්භ කරන අතර එහි ප්‍රථම අදියර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී ආරම්භ කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත්තේ.
ප්‍රථම අදියර එසේ ආරම්භ කර පසුව කුරුණෑගල හා අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ද එන්නත්කරණය ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.