වර්ජණය කලත් සෞඛ්‍ය සේවා ක්‍රියාත්මකයි.

අද රටපුරා රෝහල්වල, සුළු සේවකයන්ගේ වර්ජනයක් ක්‍රියාත්මක වුවත් සාමාන්‍ය පරිදි, බාධාවකින් තොරව බොහෝ සේවාවන් සිදුවන බව රට පුරා රෝහල්වලින් වාර්තා වේ.

මේ වන විට බොහෝ රෝහල් වල සේවය සදහා හමුදා සහායද ලැබෙමින් තිබේ.

Exit mobile version