වර්ජනයේ යෙදෙන ගුරු-විදුහල්පතිවරුන්ට වැටුප් නොදෙන බව ආණ්ඩුකාරවරයෙක් පවසයි

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සඳහන් කරන්නේ 21 වනදා සිට පාසල් ආරම්භ වීමෙන් පසුවත් පාසල් නොපැමිණ වර්ජනයේ යෙදෙන වයඹ පළාත් ගුරු- විදුහල්පතිවරුන්ගේ වැටුප් අත්හිටුවන බවයි.

ඒ අනුව ආණ්ඩුකාරතුමා සඳහන් කරන්නේ එලෙස නොපැමිනෙන ගුරුභවතුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවීමට කටයුතු කරන බවත් විනය විරෝධී ක්‍රියා සිදුකර පාසල තුළට ඇතුළු වීමට ද ඉඩ නොදෙන බවයි.

Exit mobile version