වර්ජනය හේතුවෙන් සංචාරකයින් අමාරුවේ.

අද (15) දින පවතින  වැඩ වර්ජන හේතුවෙන් දිවයිනට පැමිණි විදේශ සංචාරකයින් රැසක් අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

ප්‍රංශ සහ රුසියානු ජාතිකයින් පිරිසක් නුවරඑළියට පැමිණ සිටි අතර ඔවුන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් ගමන් කිරීමට සැලසුම් කර තිබුවද වර්ජන ක්‍රියාවලි හේතුවෙන් ඔවුන්ට බාධා පැමිණි බවට වාර්තා වේ.  

Exit mobile version